Latest News

මුහුද හරහා දිවෙන ලොව දිගම අධිවේගී දුම්රිය පාලමේ වැඩ අවසන්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මුහුද හරහා දිවෙන ලොව දිගම අධිවේගී දුම්රිය පාලම වන චීනයේ හන්ජොව් බොක්ක දුම්රිය පාලමේ ප්‍රධාන කුළුණු ඉදිකිරීම සාර්ථකව අවසන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කිලෝමීටර් 29.2ක දුරකින් යුතු මෙම පාලම මතින් පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයකින් අධිවේගී දුම්රියවලට ගමන් කළ හැකියි.

පාලමේ වැඩ අවසන් වූ පසු, හන්ජොව් බොක්ක හරහා යාමට ගතවන කාලය විනාඩි 10ක් දක්වා අඩුවනු ඇති බව වාර්තා වේ.

2027 වසර අවසන් වනවිට පාලම විවෘත කර මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂිතයි.

World News

Send your contact Details Today