Latest News

ඉරානයේ ඉස්ලාමිය සමූහාණ්ඩුව ගැන සුවිශේෂී අනාවැකියක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ ඉස්ලාමිය සමූහාණ්ඩුව බිඳ වැටීමට ආසන්න බව රේසා පහ්ලවි පවසයි.

ඉරානයේ සති ගණනාවක විරෝධතා සඳහා එල්ල වන මරාන්තික මර්දනයෙන් පසු එරට ඉස්ලාමිය සමුහාණ්ඩුව කඩා වැටීමට ආසන්න වී ඇති බව එරට අවසාන ෂා රජුගේ පුත්‍රයා වන රේසා පහ්ලවි ප්‍රකාශ කර තිබේ.

වොෂින්ටනයේ දී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු තවදුරටත් කියා සිටියේ ඉරානයේ පාලන බලය මාරුවන අවස්ථාවක දී ඒ සඳහා ඉදිරිපත් වීමට තමාට සුවිශේෂී සුදුසුකම් පවතින බවයි.

ඉරානයේ පැවති මහජන විරෝධතාවලින් සති ගණනාවකට පසුවයි ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබෙන්නේ.

විරෝධතා හේතුවෙන් මේ වන විට විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

World News

Send your contact Details Today