Latest News

කොළඹ සහ බීජිං අතර ඍජු ගුවන් ගමනක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකාවේ කටුනායක දක්වා නව සෘජු ගුවන් ගමනක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

ඒ චීනයේ කැපිටල් ගුවන් සේවය විසින්.

මෙම නව ගුවන් මාර්ගය දෙරටේම සමාජීය හා ආර්ථික සංවර්ධනයට දායක වනු ඇති බව දෙපාර්ශ්වය විශ්වාස කරයි.

බීජිං – කොළඹ සේවාව ගුවන් සේවා වෙළඳපොලේ දිගුකාලීන පරතරයක් පුරවා ඇති අතර වඩාත් පහසු සංචාරක විකල්ප ලබා දෙන අතරම ආර්ථික, වෙළඳ, සංස්කෘතික සහ සංචාරක සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කරනු ඇත.

World News

Send your contact Details Today