Latest News

උඩු දුවන ලෝක කුසලාන ගැටළුව නිසා ICC නියෝජිතයෙක් බංග්ලාදේශයට යයි

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයෙකු බංග්ලාදේශය වෙත යැවීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී විමේ ගැටලු‍ව පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

ඒ අනුව එහිදී බංග්ලාදේශයේ ලෝක කුසලාන තරග පැවැත්වෙන ස්ථාන පිළිබඳ සාකච්ඡා කිරිමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට ඉන්දියාවට නොයන බව බංග්ලාදේශය අවස්ථා දෙකකදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට දන්වා තිබුණි.

World News

Send your contact Details Today