Latest News

ඉරානයේ 800 දෙනෙකුගේ මරණ දඬුවම හදිසියේම අත්හිටුවයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විරෝධතාකරුවන් 800 දෙනෙකුගේ මරණ දඬුවම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව ධවල මන්දිරය නිවේදනය කළේය.

ඒ අමෙරිකානු ජනාධිපති සිදු කල දැඩි අනතුරු ඇඟවීම හමුවේයි.

කෙසේවෙතත්, ඉරානය තවමත් අන්තර්ජාලය විසන්ධි කර ඇති අතර මානව හිමිකම් සංවිධාන පවසන්නේ මියගිය පිරිස 2,600 ඉක්මවා ඇති බවයි.

World News

Send your contact Details Today