දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ.
ඒ බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන්.
මේ හේතුවෙන් මාතර දෙසට මං තීරුවේ රථ වාහන ධාවනයට බාධා මතුව ඇති බවයි පොලීසිය පැවසුවේ.