Latest News

බංග්ලාදේශයෙන් ICC ආයතනයට නැවතත් ලිපියක්

Published 21 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරිමේදි සිය කණ්ඩායමට ඇති අවදානම පිළිබඳ සලකා බලන්නැයි ඉල්ලා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය යළි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව දැනුම් දීමක් කර තිබේ.

ඒ අනුව මේ හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරිම පිළිබඳ බංග්ලාදේශ ක්‍රීඩකයින් තුළත් මේ වනවිට යම් අවිනිශ්චිතතාවක් පවතින බවයි ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසීෆ් නස්රුල් සඳහන් කළේ සිය ක්‍රිඩකයින්ගේ ආරක්ෂාවට හානිවන අන්දමින් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට සූදානම් නොමැති බවයි.

World News

Send your contact Details Today