Latest News

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග අද සිට

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග අද (09) සිට ආරම්භ වේ.

එම තරග නැමීබියාවේ සහ සිම්බාබ්වේදී පැවැත්වෙයි.

ඒ අනුව තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 11 වනදා දකුණු අප්‍රිකාව සහ 14 වනදා ඇෆ්ගනිස්තානය සමග පුහුණු තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

එළඹෙන 15 වනදා සිට ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේදී ජපානය, අයර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව සමග තරග වදිනු ඇති.

World News

Send your contact Details Today