Latest News

පේරු රාජ්‍යයේ භූ කම්පනයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පේරු රාජ්‍යයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය රිච්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුක්තයි.

එරට වේලාවෙන් අද අලුයම 12.1 ට පමණ මෙය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පේරු රාජ්‍යය ආසන්නයේ පිහිටි ඉක්වදෝරයටද මෙම භූ කම්පනය දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today