Latest News

වසර දෙකකට පසුව උඩ ගිය ඩොලරය

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ප්‍රකාශයට පත් කරන ලද දර්ශකීය USD/LKR ස්ථානීය අනුපාතය 2024 පෙබරවාරි 29 වන දිනෙන් පසු ප්‍රථම වතාවට රුපියල් 310 මට්ටම ඉක්මවා ගියේය.

ඒ වසර දෙකකට පසු ඩොලරයේ අනුපාතය රුපියල් 310 පසු කරමින්.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 306.28 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 313.81 ක් විය.

2024 පෙබරවාරි 29 වැනි දායි පසු ඩොලරයේ මධ්‍ය අගය රුපියල් 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව මහ බැංකුව පවසයි.

World News

Send your contact Details Today