Latest News

🏏 SL vs PAK T20 : පළමු තරගය අද දඹුල්ලේදී

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන T20 තරගාවලිය දඹුල්ලේදී අද ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග රංගිරි දඹුල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

World News

Send your contact Details Today