Latest News

පාකිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලිය: ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලිය සඳහා පහත සඳහන් 18 දෙනෙකුගෙන් යුත් පිරිමි සංචිතය නම් කර ඇත.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින්.

එම තරග ජනවාරි 7, 9 සහ 11 යන දිනවල දඹුල්ලේ RDICS හිදී පැවැත්වේ.

අදාළ සංචිතය පහතින්…

1) පැතුම් නිශ්ශංක
2.) කමිල් මිෂාර
3.) කුසල් මෙන්ඩිස්
4.) කුසල් පෙරේරා
5.) ධනංජය ද සිල්වා
6.) චරිත් අසලංක
7.) දසුන් ශානක – කැප්ටන්
8.) ජනිත් ලියනගේ
9.) කමිඳු මෙන්ඩිස්
10.) වනිඳු හසරංග
11.) දුනිත් වෙල්ලාලගේ
12.) මහේෂ් තීක්ෂණ
13.) දුෂාන් හේමන්ත
14.) ට්‍රවීන් මැතිව්
15.) දුෂ්මන්ත චමීර
16.) මතීෂ පතිරණ
17.) නුවන් තුෂාර
18.) ඒෂාන් මාලිංග

World News

Send your contact Details Today