Latest News

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද හදිසි රැස්වීමක් කැඳවයි

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

ඒ වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව මෙම හමුව එරට වේලාවෙන් අද (05) පෙරවරු 10ට පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් ඊට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today