Latest News

වෙනිසියුලාවට වැඩ බලන ජනාධිපතිවරියක්

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරිය ලෙස උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodriguez) වහාම වැඩ භාරගත යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකානු අත්අඩංගුවේ පසුවීම හේතුවෙන්.

ඒ අනුව මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ පාලන බලතල පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ.

ජනාධිපතිවරයාට සිය ධුරයේ රාජකාරි ඉටු කිරීමට නොහැකි තත්ත්වයක සිටින බැවින්, ව්‍යවස්ථාවට අනුව එම වගකීම උප ජනාධිපතිනිය වෙත පැවරෙන බව අධිකරණය ප්‍රකාශ කර තිබේ.

World News

Send your contact Details Today