Latest News

යුරෝපය, 2026 උත්කර්ෂවත් ලෙස පිළිගනියි

Published 30 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රීසිය, එස්තෝනියාව සහ යුක්රේනය 2026 නව වසර පිළිගත් පළමු යුරෝපීය රටවල් වේ.

ගිණිකෙළි, බෙර වාදන, සීනු නාද කිරීම් සහ දැවැන්ත ගොඩනැගිලිවල ආලෝක රටා ආදියෙන් ප්‍රධාන නගර රැසක් විචිත්‍රවත් වී තිබේ.

මේ අතර එක්සත් ජනපදය ඇතුළු අමෙරිකානු කලාපයේ රටවල් තවත් පැය කිහිපයකින් උදාවන නව වසර උත්සවශ්‍රීයෙන් යුතුව පිළිගැනීමට සූදානමින් සිටියි.

මේ අතර නැවුම් බලාපෙරොත්තු රැසක් සමගින් 2026 නව වසර ඊයේ (01) මැදියම් රැයෙන් උදා වුණි.

නව වසර පිළිගැනීම සඳහා කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ නගරවල සැමරුම් හා උත්සව සංවිධාන කර තිබුණේ අලංකාර අලෝක රටාවන්ද සමගින්.

උදා වූ 2026 නව වසර සාමය, සතුට, නීරෝගිබව සහ පැතුම් ඉටුවන වාසනාවත්ත නව වසරක් වේවායි WESL අප ඔබට ප්‍රාර්ථනා කරමු.

World News

Send your contact Details Today