Latest News

එමිරේට්ස් ජනාධිපතිවරයා සහ මැලේසියානු රජු අතර සාකච්ඡා

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එමිරේට්ස් ජනාධිපතිවරයා මැලේසියානු රජු සමඟ සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

මැලේසියානු රජු වන සුල්තාන් ඉබ්‍රාහිම් ඉබ්නි අල්මර්හුම් සුල්තාන් ඉස්කන්දාර් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන අතරතුර එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් හමු වී සකච්ඡා පවත්වා ඇත.

දෙරටේ සංවර්ධනය මෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම රැස්වීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් සහභාගී වූහ.

World News

Send your contact Details Today