Latest News

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කිගේ හමුව හෙටයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි හෙට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතව තිබේ.

ඒ රුසියාව සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහායි.

විදෙස් වාර්තා සඳහන් කළේ, ෆ්ලොරීඩාහිදී මෙම හමුව පැවැත්වෙනු ඇති බවයි.

එහිදී කරුණු 20කින් යුත් සාම යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටයි යුක්‍රේන ජනාධිපතිවරයා සැලසුම් කර ඇත්තේ.

World News

Send your contact Details Today