Latest News

ඉන්දියාවෙන් බැලස්ටික් මිසයිලයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව, විශාකාපට්නම් වෙරළට ඔබ්බෙන් බෙංගාල බොක්ක මුහුදේදී බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

ඒ න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නාවික හමුදාවට අලුතින්ම එක්වූ සබ්මැරීනය යොදා ගනිමිනි.

නව බැලැස්ටික් මිසයිලයට, කිලෝමීටර 3500ක ඉලක්කයක් දක්වා ළඟා විය හැකිය.

එය ඉන්දියාවේ න්‍යෂ්ඨික යුධ ශක්තිය තර කිරීමේ තවත් පියවරක් බව, එරට ආරක්ෂක අංශ සඳහන් කළේය.

World News

Send your contact Details Today