Latest News

දිවිත්ව පුරවැසියන්ට, තාවකාලික රියැදුරු බලපත්‍රයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙසපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විදේශවලදී ඔවුන් භාවිත කළ රියදුරු බලපත්‍රය පාදක කර ගනිමින් එම තාවකාලික රියදුරු බලපත්‍රය නිකුත් කෙරෙනු ඇති.

දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපළේ පිහිටුවා ඇති කවුළුව මගින් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා ඔවුන් එරට භාවිත කරන රියැදුරු බලපත්‍රය පදනම් කර ගනිමින් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන බවයි.

පසුගිය අගොස්තු 03 වැනිදා සිට එම කටයුතු ආරම්භ කෙරුණි.

World News

Send your contact Details Today