Latest News

ලොව විශාලතම නෂ්ටික බලාගාරය නැවත ඇරඹීම ගැන ඇසෙන අලුත්ම කතාව

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානය විසින් ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ටෝකියෝ නගරයේ සිට කිලෝමීටර් 220ක් දුරින් පිහිටි න්‍යෂ්ටික බලාගාරය මෙසේ යළි ආරම්භ කිරීම සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම න්‍යෂ්ටික බලාගාරය යළි විවෘත වන්නේ වසර 15කට පසුව සඳහන් වේ.

න්‍යෂ්ටික බලාගාරය යළි විවෘත කිරීම සඳහා අනුමැතිය ලැබුණහොත්, ලබන මස 20වන දින බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හතෙන් පළමුවැන්න ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

World News

Send your contact Details Today