Latest News

සිම්බාබ්වේ ක්‍රිකට් නායකත්වය අලුත් වෙයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස වමත් වේග පන්දු යවන ක්‍රීඩක රිචඩ් න්ගාරවා පත්කර තිබේ.

ඒ පසුගියා දා එම තනතුරෙන් ඉවත් වූ ක්‍රේග් අර්වයින් වෙනුවටයි.

27 හැවිරිදි න්ගාරවා 2017 දී ජ්‍යාත්‍යන්තර වරම් දිනාගත් අතර සිම්බාබ්වේ වෙනුවෙන් මේ වන විට ටෙස්ට් තරග 11 ක් සහ එක්දින සහ විස්සයි විස්ස තරග තරග 145 ක් ක්‍රීඩා කර තිබේ.

World News

Send your contact Details Today