Latest News

ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි

Published 14 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් WBA සාමාජික්ත්වය හිමිව තිබේ.

ලෝක බොක්සිං සංගමය සිය නිල ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කරන්නේ ශ්‍රී ලංකාව ඇතුලු‍ රටවල් කිහිපයකට සිය සාමාජිකත්වය ලබා දුන් බවයි.

ඒ සමගම WBA හි සාමාජික රටවල් සංඛ්‍යාව 158 දක්වා ඉහළ ගොස් තිබේ.

World News

Send your contact Details Today