Latest News

සිරියාවේ ISIS ත්‍රස්තයන් ඉලක්ක කර අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සිරියාවේ දී අමෙරිකා නිලධාරින් පිරිසකට එල්ල වු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවටයි අමෙරිකාව ප්‍රකාශ කර තිබෙන්නේ.

මෙම ප්‍රහාරයේ දී අමෙරිකානු නිලධාරීන් කිහිපදෙනෙකු මරණයට පත්විය.

අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් ISIS ත්‍රස්තවාදීන්ට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් අමෙරිකාව තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

අමෙරිකාව පසුගිය කාලය පුරා සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර ගනිමින් ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල කළහ.

World News

Send your contact Details Today