Latest News

දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් රෝහල් ගත කර තිබෙනවා.

ඒ, එංගලන්තය සමඟ පැවැත්වෙන තරගයේ පන්දුවට පහර දෙමින් සිටිය දී පන්දුවක් අතෙහි වැදීමෙන් සිදු වූ ආබාධයක් හේතුවෙන්.

මාක් වුඩ් විසින් පැයකට කිලෝමීටර් 149ක වේගයෙන් යොමු කළ පන්දුවක් ඔහුගේ අතෙහි වැදුණා.

ඉන් අනතුරුව ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ අතර ඔහු එක්ස්-රේ පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල් ගත කෙරුණා.

World News

Send your contact Details Today