Latest News

TikTok සමාගම සහ අමෙරිකාව අතර තීරණාත්මක ගිවිසුමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ හිමිකාරිත්වය දරණ TikTok සමාගම අමෙරිකාව සමඟ ගිවිසුමකට එළඹ තිබේ.

ඒ අනුව TikTok සමාගමේ අමෙරිකානු කොටස්වලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් අමෙරිකානු සහ ගෝලීය ආයෝජකයින් සදහා විකිණීම සිදුවනු ඇති.

TikTok හිමිකාරිත්වය මෙම තීරණය ගෙන ඇත්තේ අමෙරිකාව තුළ TikTok තහනම වළක්වාගැනීම සඳහායි.

ඒ අනුව ප්‍රධාන ආයෝජකයින් තිදෙනෙකු සමග මෙම ගිවිසුමට අත්සන් කළ බව TikTok සමාගම පවසයි.

World News

Send your contact Details Today