Latest News

ඉතාලියේ රාජ්‍ය ණය නැවතත් ඉහළට – නවතම වාර්තාව මෙන්න

Published 11 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සැප්තැම්බර් මාසයේදී සුළු වශයෙන් පහත වැටීමෙන් පසු, ඔක්තෝම්බර් මාසයේදී ඉතාලියේ රාජ්‍ය ණය නැවතත් ඉහළ ගොස් තිබෙන බව ඉතාලි මහ බැංකුව පැවසීය.

ඒ අනුව එය යුරෝ ට්‍රිලියන 3.1317 දක්වා ඉහළ ගිය අතර එය පෙර මාසයට සාපේක්ෂව බිලියන 50.7 ක වැඩිවීමක් බව සඳහන්.

මහ බැංකුව පැවසුවේ මෙම වැඩිවීම ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාරයේ ද්‍රවශීල වත්කම් බිලියන 31.8 සිට බිලියන 77.2 දක්වා වැඩිවීම සහ රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය බිලියන 18.8 කින් ඉහළ යාම හේතුවෙන් බවයි.

World News

Send your contact Details Today