Latest News

ප්‍රසන්න ජයකොඩිගේ අලුත්ම චිත්‍රපටය ‘චන්දරේගෙ Wife’ ළඟදීම

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

‘සංකාරා’, ‘කර්ම’, ‘28’, ‘දඩයක්කාරයා’… වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා නිර්මාණය වන, ‘චන්දරේගෙ Wife’ (Mammals’ Love) චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා.

සෞම්‍ය ලියනගේ සහ නදීශා හේමමාලී ප්‍රධාන චරිත වලින් රංගනයෙන් එක්වන මෙම සිනමා නිර්මාණයට ජෙහාන් අප්පුහාමි, සරත් කොතලාවල, දුලීකා මාරපන.. ඇතුලු තවත් ජනකාන්ත නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා.

World News

Send your contact Details Today