Latest News

දුනිත්ගේ පියාගේ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ ඇත්ත නැත්ත මෙන්න

Published 20 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ පසුගිය සැප්තැම්බර් 18 දින රාත්‍රියේ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය.

කෙසේ වෙතත්, 19 දින උදෑසන සිට ඔහුගේ දේහයේ ඡායාරූප අන්තර්ජාලයේ සංසරණය වන බව පෙන්නුම් කළද, සුරංග වෙල්ලාලගේගේ දේහය පානදුර මූලික රෝහලෙන් භාර දෙනු ලැබුවේ 19 දින දහවල් වන විටයි.

ඊට අමතරව, සුරංග වෙල්ලාලගේගේ පැරණි පාසල් මිතුරන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් තහවුරු කළේ 19 වන දින උදෑසන වන විට දේහය නිවසට ගෙනැවිත් නොමැති බවයි.

මේ අතර, සුරංග වෙල්ලාලගේ ලෙස අන්තර්ජාලයේ පළ කර ඇති ඡායාරූපයේ සිටින්නේ හදිසි අනතුරකට ලක් වූ වෙනස් පුද්ගලයෙකු බවයි තහවුරු කර ඇත්තේ.

අදාළ පුද්ගලයාගේ සත්‍ය ඡායාරූප පහතින්…

World News

Send your contact Details Today