Latest News

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ ගැන විශේෂ ගැසට් නිවේදනයක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීමේදී පවතින රෙගුලාසිවල යම් වෙනස්කම් සිදුකරමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ

ක්‍රීඩා සංගම්වල තනතුරු දරන පුද්ගලයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම එමගින් අනිවාර්ය කර තිබුණි.

මීට අමතරව ක්‍රිඩා සංගම්වල තනතුරු දැරීමට සුදුසුකම් නොලබන රෙගුලාසි කිහිපයක්ම මෙම ගැසට් නිවේදනය මගින් සංශෝධනය කර තිබේ.

දැනට නිලවරණ පවත්වා නොමැති ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක නිලවරණ මෙම සංශෝධිත ගැසට් පත්‍රය අනුව ඉදිරියේදි පවත්වනු ඇති.

World News

Send your contact Details Today