Latest News

අද අලුයම 05 දෙනෙකු රෝහලට යැවූ බම්බලපිටියේ අනතුර (PHOTOS)

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද (06) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ මෝටර් රථ දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

වැල්ලවත්ත දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මෙලෙස මෝටර් රථ දෙකක ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මෝටර් රථ දෙකේ ගැටුණු ලොරි රථය පසුව දුම්රිය මාර්ගය දෙසට ධාවනය වී දුම්රිය පීලි මත නතර වී තිබේ.

PHOTO COURTESY: Accident First

World News

Send your contact Details Today