Latest News

කඩුගන්නාවේ ප්‍රදේශයක ගල් පෙරලීමේ අවදානමක් නිසා මාර්ගයක් වැසෙයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්නේ සිට කඩුගන්නාව පොලිස් ස්ථානය දක්වා මාර්ගයේ කොටස වසා දමා ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

මෙලෙස එම මාර්ගය වසා දමා තිබෙන්නේ ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

World News

Send your contact Details Today