Latest News

අමෙරිකාව විසින් සංචාරක තහනම පැනවූ රටවල් සංඛ්‍යාව තවත් ඉහළ දමයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් සංචාරක තහනම පැනවූ රටවල් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

අප්‍රිකාව, ආසියාව සහ මැද පෙරදිග රටවල් එම තහනමට ඇතුළත් වන අතර ඊට ටර්කෙමෙනිස්තානය, කියුබාව, වෙනිසියුලාව, බුරුන්දි ලාඕසය යන රටවල් ද එක්කර තිබේ.

කෙසේ වෙතත්, එමගින් ඇමරිකාවේ සංචාරක කර්මාන්තය සහ ජාත්‍යන්තර ගුවන් සේවා පැමිණීම දැඩි මූල්‍ය පාඩු වලට ලක්විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගියදා වොෂිංටන් ඩීසී හිදී ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු විසින් එරට ආරක්ෂක භටයින් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියත් සමඟ මෙලෙස සංචාරක තහනමක් පැමිණවීමට ට්‍රම්ප් පරිපාලනය විසින් කටයුතු කළේය.

World News

Send your contact Details Today