Latest News

හර්ශිතා, මෙවර කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරිමේ අවස්තාව ශ්‍රී ලංකා ඉදිරපෙළ පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රමට හිමිව තිබෙනවා.

ඒ එම කණ්ඩායම නියෝජනය කරන මෙග් ලැනින් ආබාධයකට ලක්විම හේතුවෙන්.

ඒ අනුව හර්ෂිතා ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තුට පසුව එතෙර ලීගයකට සහභාගි වූ දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිඩිකාව ලෙස වාර්තා අතරට එක්වනවා.

මැත කාලයේදී කාන්තා ක්‍රිකට් පිටිය තුළ හර්ෂිතා ඉහළ රිද්මයකින් පසුවන අතර ඇය විස්සයි20 තරග 65කදී ලකුණු 1463ක් ලබාගෙන ඇත්තේ 99.72ක ප්‍රහාරාත්මක වේගයක් රදවා ගනිමින් වීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today