Latest News

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ 3 වන මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම්

Published 20 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

ඒ අනුව මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 3 වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසන්නේ.

World News

Send your contact Details Today