Latest News

දිස්ත්‍රික්ක 11කට පැනවූ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කෙරේ

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල, මොණරාගල, රත්නපුර, දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කෙර තිබේ.

ඒ 2025.12.03 දින ප.ව. 4:00 සිට 2025.12.04 දින ප.ව. 4:00 දක්වායි.

අදාළ ප්‍රදේශ පහතින්…

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු) ——————————- *

මහනුවර දිස්ත්‍රික්කය:

  • උඩපලාත
  • ⁠ගගවට කෝරළය
  • උඩුදුම්බර
  • ⁠දොළුව
  • ⁠මිණිපෙ
  • ⁠පාතහේවාහැට
  • ⁠මැදදුම්බර
  • ⁠දෙල්තොට
  • ⁠අකුරණ
  • ⁠ගග ඉහළ කෝරළය
  • ⁠පාතදුම්බර
  • ⁠යටිනුවර
  • ⁠තුම්පනේ
  • ⁠උඩුනුවර
  • ⁠හාරිස්පත්තුව
  • ⁠පූජාපිටිය
  • ⁠පස්බාගෙ කෝරළය
  • ⁠පන්විල
  • ⁠හතරලියද්ද
  • ⁠කුණ්ඩසාලේ

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • මාවනැල්ල
  • ⁠රඹුක්කන
  • ⁠අරණායක
  • ⁠බුලත්කොහුපිටිය
  • ⁠ගලිගමුව
  • ⁠කෑගල්ල
  • ⁠යටියන්තොට
  • වරකාපොල⁠⁠

කුරුණෑගල දිස්ත්‍රික්කය:

  • රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය:

  • නාඋල
  • ⁠රත්තොට
  • ⁠අඹන්ගග කෝරළය
  • ⁠උකුවෙල
  • ⁠විල්ගමුව
  • ⁠යටවත්ත
  • ⁠මාතලේ
  • ⁠පල්ලෙපොල
  • ⁠ලග්ගල පල්ලේගම

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්) ——————————- *

බදුල්ල දිස්ත්‍රික්කය:

  • බදුල්ල
  • ⁠හපුතලේ
  • ⁠හාලි ඇල
  • ⁠කන්දකැටිය
  • ⁠පස්සර
  • ⁠මීගහකිවුල
  • ⁠ඌව පරණගම
  • ⁠වැලිමඩ
  • ⁠ලුණුගල
  • ⁠⁠ඇල්ල
  • බණ්ඩාරවෙල
  • ⁠සොරණාතොට
  • ⁠හල්දුම්මුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • ⁠⁠දෙහිඹ්විට
  • ⁠රුවන්වැල්ල
  • ⁠දැරණියගල

කුරුණෑගල දිස්ත්‍රික්කය:

  • ⁠මාවතගම
  • ⁠මල්ලවපිටිය
  • ⁠නාරම්මල
  • ⁠අලව්ව
  • ⁠පොල්ගහවෙල

කොළඹ දිස්ත්‍රික්කය:

  • පාදුක්ක
  • ⁠සීතාවක

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • වලපනේ
  • ⁠හගුරන්කෙත
  • කොත්මලේ⁠
  • නුවරඑළිය⁠
  • අඹගමුව⁠

🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ) ——————————- *

කොළඹ දිස්ත්‍රික්කය:

  • පාදුගම

World News

Send your contact Details Today