Latest News

ආපදාවලින් පීඩාවට පත් වූ සෑම පාසල් සිසුවෙක්ටම රුපියල් 25,000ක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් ගංවතුර තත්වය සමඟින් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙක් සඳහාම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් 25,000ක මුදලක් ලබා දීමට තීරණය කර තිබේ.

ජනාධිපති අරමුදලෙන් එම මුදල ලබා දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

World News

Send your contact Details Today