Latest News

‘දිට්වා’ කුණාටුවෙන් පීඩාවට පත් දරුවන් පිළිබඳව UNICEF වෙතින් අනාවරණයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම්වලින් දරුවන් 275,000 ක් පීඩාවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රිග්හැම් ප්‍රකාශ කර තිබේ.

පීඩාවට පත්වූ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 14ක්.

සුළි කුණාටුවෙන් ළමයින්ට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මූලික ඇස්තමේන්තුවක් සිදුකළ බවත් එහිදී මෙම කරුණු අනාවරණය වු බවත් ඇය පැවැසුවාය.

තවමත් මාර්ග සහ සන්නිවේදන අවහිරතා තිබෙන බැවින් එම ගණන තවත් ඉහළ යා හැකි බවද සඳහන් කළාය.

World News

Send your contact Details Today