නැවත පාසල් අරඹන දිනයේ වෙනසක් මෙතෙක් සිදු කර නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.
පාසල් දෙසැම්බර් 16 වැනිදා අරඹන බව අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
කෙසේවුව ද තත්වයන් සමාලෝචනය කර පාසල් අරඹන දිනයේ යම් වෙනසක් සිදුවුවහොත් එය නිල වශයෙන් දැනුම් දෙන බවද නාලක කලුවැව මහතා සඳහන් කළේය.