Latest News

ශ්‍රී ලංකාවේ සිදුවීම සම්බන්ධව පුටින් තම ශෝකය ප්‍රකාශ කරයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ ගංවතුර සහ නායයෑම් සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

පුටින් පවසා ඇත්තේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරටේ සිදුවූ විශාල ජීවිත හානි සහ මහා පරිමාණ හානි පිළිබඳව තමා හදවතින්ම ශෝකය පළකරන බවයි.

World News

Send your contact Details Today