ශ්‍රී ලංකාවේ සියළු පාසැල් නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට තීරණය කල බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා පවසයි.
එමෙන්ම විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන දෙසැම්බර් 08 වනදා දක්වා තවදුරටත් වසා දැමීමටත්, යළි විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම්දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.