Latest News

ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 366ක් දක්වා ඉහළට

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම මේ වනවිට 367 දෙනෙකු අතුරුදන්ව ඇති බවද සඳහන් වේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් අද (01) පස්වරු 05ට නිකුත් කළ නිවේදනයෙන් මේ බව දැනුම් දී තිබේ.

World News

Send your contact Details Today