Latest News

මහනුවර සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවා සඳහන් කරන්නේ,
ගැඹුරු පීඩන අවපාතයක කේන්ද්‍රය අක්ෂාංශ 12.3° උතුර සහ දේශාංශ 80.6° ක ඒකාබද්ධ වූ ස්ථානයේදී, කන්කසන්තුරයට කිලෝමීටර් 300ක් පමණ ඊසාන දිශාවෙන් පවතින බවයි.

මෙම පීඩන පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට උතුරු දිශාවෙන් ඉදිරියට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇති බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව,

  • උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල
  • මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල

වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

අද පස්වැරුවේ ප.ව. 2.00 න් පමණ පසුව
ඌව පළාතේද,
මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලද
ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරන්නේ,
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු පීඩාවන් සම්බන්ධයෙන්, අවශ්‍ය ජාගෘති පියවර ගන්නා ලෙසයි.

World News

Send your contact Details Today