අයහපත් කාලගුණ තත්ත්වයත් සමග කොළඹ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
අද (30) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙයි.