Latest News

ආපදා ප්‍රදේශවලට එන පිටස්තර පුද්ගලයින්ට පොලිසියෙන් දැනුම්දීමක්

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශ වූ සියලු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ සියලු කටයුතු මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස විනාශ වූ ස්ථාන නැරඹීමට අවට මහජනතාව විශාල වශයෙන් පැමිණෙන බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවය.

එසේ පැමිණීම ඉතා අනාරක්ෂිත තත්ත්වයක් වන බැවින් විනාශයට පත් පාලම්, මාර්ග ඇතුළු අනාරක්ෂිත තත්ත්වයක් වන බැවින් එලෙස විනාශයට පත් පාලම්, මාර්ග ඇතුළු අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට නොපැමිණෙන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබේ.

World News

Send your contact Details Today