පසුගිය දිනවල දකුණු ආසියාවේ ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 600කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.
විදෙස් වාර්තා සදහන් කළේ මෙම තත්ත්වය මත ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාවේ ඇති වූ මෝසම් වැසි හේතුවෙන් තවත් මිලියන ගණනක් පීඩාවට පත්ව ඇති බවයි.