Latest News

දරුවන් ඇබ්බැහි කරවන App ගැන නවතම සමීක්ෂණයකින් හෙළි වූ දේ

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විශාල තාක්ෂණික සමාගම් ඔවුන්ගේ අන්තර්ගත ඇතැම් යෙදුම් වලට දරුවන්ට ඇබ්බැහි කරවන බව සමීක්ශණයකින් අනාවරණය වී තිබේ.

නව අධ්‍යයනයෙන් ප්‍රකාශ වී තිබෙන්නේ සමාජ මාධ්‍ය හානිකර මත් ද්‍රව්‍ය මෙන් ඇබ්බැහි කරවන සුලු බවයි.

ස්නායු විද්‍යාඥවරියක වන Dr. Anne-Noël Samaha පවසන්නේ සමාජ මාධ්‍ය මගින් මෙම තත්වය ඉතා සූක්ශම ලෙස නිර්මාණය කරන බවයි.

මෙම යෙදුම් භාවිතා කිරීම නැවැත්වූ විට ළමයින් ඒ තුළින් ඉවත්ව යනු ඇති බවටද ඇය අනාවැකි පළ කරයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ සමාජ මාධ්‍ය භාවිතය අතර සෘජු සංසන්දනයක් කිරීමට අකමැති වුවද, මෙම යෙදුම් හරහා සිදුවන දැඩි ඇබ්බැහිවීම අතිශය හානිදායක බවයි ස්නායු විද්‍යාඥවරිය පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today