Latest News

සැඩ පහරට හසුවූ බස් රථයේ සිටි පිරිසක් මුදාගෙන රෝහල්ගත කරයි

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිට පසුව වහලක් මතට නැඟ සිටි පිරිසෙන් පුද්ගලයින් 40 දෙනෙකු මේ වනවිට ආරක්ෂක අංශ විසින් මුදාගෙන තිබේ.

ජර්මන් ජාතික කාන්තාවක් සහ මහාධිකරණ විනිසුරුවරයෙකු ඒ අතර සිටින බව සඳහන්.

මෙම පිරිස මේ වනවිට එම පිරිස නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

World News

Send your contact Details Today