ශ්රී ලංකාවේ ප්රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඒ අද (28 ) දින පෙ.ව. 4:30 සිට හෙට (29) දින පෙ.ව. 4:30 දක්වායි.
ඒ පහත පරිදියි…
අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)
බදුල්ල දිස්ත්රික්කය:
– හාලි ඇල
– කන්දකැටිය
– පස්සර
– මීගහකිවුල
– ඌව පරණගම
– වැලිමඩ
– ලුණුගල
– ඇල්ල
– බණ්ඩාරවෙල
– සොරණාතොට
මාතලේ දිස්ත්රික්කය:
– නාඋල
– රත්තොට
– අඹන්ගග කෝරළය
– උකුවෙල
– විල්ගමුව
– යටවත්ත
– මාතලේ
– පල්ලෙපොල
– ලග්ගල පල්ලේගම
රත්නපුර දිස්ත්රික්කය:
– කොලොන්න
– ඇලපාත
– රත්නපුර
– අයගම
– බලන්ගොඩ
– කලවාන
– ඉඹුල්පෙ
– කහවත්ත
– නිවිතිගල
– ඇහැළියගොඩ
– කුරුවිට
– ඹ්පනායක
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න
බදුල්ල දිස්ත්රික්කය
– හපුතලේ –
කොළඹ දිස්ත්රික්කය
– පාදුක්ක
– සීතාවක –
ගාල්ල දිස්ත්රික්කය:
– තවලම
– නෙළුව –
මාතර දිස්ත්රික්කය:
– පස්ගොඩ
– හක්මන
– මුලටියන
– මාතර කඩවත් සතර
– පිටබැද්දර
– කොටපොල
– කිරින්ද පුහුල්වෙල
– කඹුරුපිටිය
– දික්වැල්ල
– දෙවිනුවර
– තිහගොඩ
– වැලිපිටිය
– අතුරලිය
– අකුරැස්ස
– වැලිගම
– මාලිම්බඩ
රත්නපුර දිස්ත්රික්කය:
– ඇඹිලිපිටිය
– පැල්මඩුල්ල
– වැලිගෙපොල
– කිරිඇල්ල
– කල්තොට
– ගොඩකවෙල