Latest News

උතුරු සුමාත්‍රාවේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් තිබේද? – නවතම දැනුම්දීම මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු සුමාත්‍රාවේ ඇති වූ රික්ටර් මාපකයේ 6.6ක භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබුණේය.

ඒ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන ඇත්තේ කිලෝමීටර් 25ක් ගැඹුරිනි.

World News

Send your contact Details Today