Latest News

ශ්‍රී ලංකාවේ ඉරණම විසඳෙන තරගය අදයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පකිස්තානයේ දී පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාවට තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වෙයි.

ඒ, සත්කාරක පකිස්තාන කණ්ඩායම සමගයි.

මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් තරඟාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් දෙකම මේ වන විට ප්‍රසාද ලකුණු දෙක බැගින් ලබාගෙන සිටින අතර මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවහොත් මෙම කණ්ඩායම් දෙක අතරින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන කණ්ඩායම දල ලකුණු වේගය මත තීරණය වනු ඇති.

World News

Send your contact Details Today